ක්‍රිකට් දන්නා අයගෙන් එංගලන්ත දරුවන්ට පුහුණු සැසියක්.!

Share:
ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ දින (19) එංගලන්තයේ පාසල් දරුවන්ට ක්‍රිකට් පුහුණු සැසියක් පැවැත්වූවා. ඒ ජාත්‍යන්තර යුනිසෙෆ් සංවිධානයේද සහය ඇතිවයි.  මේ සඳහා වෘත්තීය ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා හා පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුලු පිරිසක් සහභාගීව සිටියා.    

from GOSSIP NEWS http://bit.ly/2WT9eiS
via https://tamil244.blogspot.com/

No comments