තැබෑරුමේදී දුරදිග ගිය ආරවුල නිසා තරුණයෙකු කඩුවකින් කපා කොටා ඝාතනය කරලා

Share:
දුන්ගල්පිටිය පොලිස් වසමේ සේතතප්පාඩුව ප්‍රදේශයේ මාර්ගයේ දී පුද්ගලයින් පිරිසක් විසින් කඩුවකින් කපා කොටා බරපතළ තුවාල ලබා සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මියගිය තරුණයා සහ තවත් පිරිසක් තැබෑරුමක මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වු ආරවුලක් හේතුවෙන් එම පිරිස විසින් මෙම තරුණයා ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඊයේ (09) රාත්‍රී 8 ත් 9.40 ත් අතර කාලයේ දී

from GOSSIP NEWS http://bit.ly/2ItuS8k
via https://tamil244.blogspot.com/

No comments