ඊයේ (10) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධනම මිල ඉහල දැමීමත් සමඟ තී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කරනවා. ඔහු සඳහන් කරන්නේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවෙමින් තිබියදී මෙලෙස පෙට‍්‍රල් මිල ඉහළ නැංවීම තමන්ට කරන ආසාධාරණයක් බවයි. කෙස
from GOSSIP NEWS http://bit.ly/2X1muX1
via https://tamil244.blogspot.com/
No comments