මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය මේ බව සඳහන් කර තිබේ. මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බවත්, ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවම ලබාදීම නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්, එම ස
from GOSSIP NEWS https://ift.tt/2KQ0n0b
via https://tamil244.blogspot.com/
No comments