ආණ්ඩුවේ තනතුරු දරන සියලූම මුස්ලිම් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මේ බව සුළු මෙහොතකට පෙර නිවේදනය කළා.
from GOSSIP NEWS http://bit.ly/2KlVzyo
via https://tamil244.blogspot.com/
No comments