ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම එම ධූරයෙන් ඉවත් කිරීමට ඊයේ (29) රැස්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බදුල්ල පුරහලේ පැවති කමිටු රැස්වීමේදී ඔහු එම ධූරයෙන් ඉවත් කර එම තනතුර සඳහා තේනුක විදානගමගේ පත්කර ඇති බවයි වාර්තා වුනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කළේ තමන් කිසි දිනක ශ්&
from GOSSIP NEWS https://ift.tt/2xmsdbk
via https://tamil244.blogspot.com/
No comments