මාලිංග නැවතත් ලංකාවට එයි

Share:
එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ සිය බිරිඳගේ මවගේ (නැන්දණිය) දානමය පිංකමට සහභාගි වීම සදහායි. ඒ සඳහා ඔහුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියද ලැබී තිබේ. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15දා) පැවැත

from GOSSIP NEWS http://bit.ly/2WNysEh
via https://tamil244.blogspot.com/

No comments