අද සවස තීරණාතමකයි - මුස්ලිම් අමාත්‍යවරුන් සියල්ල ඉල්ලා අස්වීමේ සූදානමක්...?

Share:
රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා. මේ අතර රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.  මේ අතර අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්

from GOSSIP NEWS http://bit.ly/2MAg3WG
via https://tamil244.blogspot.com/

No comments