බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල නිරත වූ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට - සැකකරු සතුව තිබී උපකරණ තොගයකුත් හමුවෙයි

Share:
යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකකරන  පුද්ගලයෙකු  මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදු කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහම්මදු නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් නමැති මෙම ස

from GOSSIP NEWS http://bit.ly/2Z0EHkO
via https://tamil244.blogspot.com/

No comments