ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවය ඊයේ (20) වාර්තා කළේය. ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරයි. ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහි යාමත් සමඟ අයි.එස් ත්‍රස්ත
from GOSSIP NEWS http://bit.ly/2L5ISIy
via https://tamil244.blogspot.com/
No comments