2019 ලෝක කුසලානයේ සිය පළමු ජය සනිටුවහන් කරමින් ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. කුසල් ජනිත් පෙරේරා ඇතුලු මුල් පෙල පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැ
from GOSSIP NEWS http://bit.ly/2Z8yt2s
via https://tamil244.blogspot.com/
No comments