අමිත් වීරසිංහට අධිකරණයෙන් අද ලැබුණ නියෝගය මෙන්න

Share:
මහජන සාමය සහ  ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා අද (04)  නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වන

from GOSSIP NEWS http://bit.ly/2wwTnfi
via https://tamil244.blogspot.com/

No comments