‘‘මැතිවරණයට තරඟ කරන්න සහරාන් හිස්බුල්ලා ගිවිසුමක් ගැහුවා - ඇමති හලීම්ගේ සහෝදරයෙකුත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි‘‘ ආසාද් සාලිගෙන් ප්‍රකාශයක්...!

Share:
නැගෙනහිර මැතිවරණය සඳහා තරඟ කිරීමට හිස්බුල්ලා සහ සහරාන් හෂීම්  ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරනවාත ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) දින විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. එසේම නැගෙනහිර මැතිවරණය සමග සහරාන් බිහිවුන බවත්, එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු බව සහරාන් පැවසූ බවත් අසාද් සාලි හි

from GOSSIP NEWS http://bit.ly/2I9cNxj
via https://tamil244.blogspot.com/

No comments