"ඇමෙරිකා රජයෙන් වැටුප් ලබනා රහසිගත නිළධාරියෙක් පාර්ලිමේන්තුවේ" රටට රහසේ කථානායක කරූ කළ වැඩක් හෙළිවේ.!

Share:
ඇමෙරිකානු රජයෙන් වැටුප් ලබමින් මෙරට පාර්ලිමේන්තුව තුල උපදේශකයෙකු ලෙස කටයුතු කරනා පුද්ගලයෙකු පිළිබඳ ඊයේ දින පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුනා.  ඒ මේ පිළිබඳව විපක්ෂය කථානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමගය. මේ පුද්ගලයා කථානායක කරූ ජයසූරියගේ ජාත්‍යන්තර උපදේශකයෙක් ලෙස කටයුතු කරනා බවට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. එවැනි තනතුරක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේදි නොපැවතුන බවත් මෙලෙසින්

from GOSSIP NEWS http://bit.ly/2L12hKk
via https://tamil244.blogspot.com/

No comments