රේගු නීති උල්ලංඝණය කරමින් ගෙනා සුපිරි බෙන්ස් රථයක් අසාද් සාලිගේ රථ ගාලෙන් සොයා ගනී - හිමිකරු කාත්තන්කුඩියේ පදිංචි අයෙක්

Share:
රේගු නීති උල්ලංඝණය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ රථ ගාලයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. එසේම එම මෝටර් රථයේ තිබී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද සොයා ගැණුනු බවයි පොලීසිය සඳහන් කරන්නේ. මෙම අධි සුඛෝපබෝගී බෙන්ස් රථය කාර් නෙට් බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වා ඇති අතර එම බලපත්‍ර කොන්දේසියට අනුව අනුමත වසර දෙකක කාලය ග

from GOSSIP NEWS http://bit.ly/2MtFpph
via https://tamil244.blogspot.com/

No comments