"සහරාන් හෂීම්ගේ දේශන උගන්වමින් සිසුවියන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කරලා" වෂීම් අහමඩ් නීතියට කොටු වේ.!

Share:
තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ත්‍රස්ත නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13 දා) නියෝග කළේය.    තවද මෙම ගුරුවරුයා තරුණ සිසුව

from GOSSIP NEWS http://bit.ly/2IFUKOp
via https://tamil244.blogspot.com/

No comments