එලබෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු
from GOSSIP NEWS http://bit.ly/2ZjPreg
via https://tamil244.blogspot.com/
No comments