සයින්දමර්දු පුපුරවා ගැනීමෙන් මියගිය සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී පිරිසකගේ සිරුර  කිහිපයක් නැවත ගොඩගනී

Share:
අම්පාර සයින්දමර්දු ගම්මනායේදි  පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත්  පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි  අද (07)  සිදු කළේය.    පාස්කුදා ප්‍රහාරයේ මහමොළකරු වන බෝම්බ පුපුරුවාගැනීමකින් මිය ගිය  සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී වන පිරිසකගේ සිරුර  4 ක් මෙසේ ගොඩගෙන තිබේ.   සිද්ධිය වූ දින එම ස

from GOSSIP NEWS http://bit.ly/2I2cg0m
via https://tamil244.blogspot.com/

No comments