ලෝක කුසලාන තරග මාලාවේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 64ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව තරගයේ අවසන් පූර්ව වටයට දොර විවෘත කර ගත්තා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවෙනි ස්ථානයේ සිටිනා එංගලන්තය තරමක අවදානමකට ඇද දමමින්. මෙම පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනා සිවුවෙනි ස්ථානය සදහා එංගලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර සිවුකෝන් සටනක් ඇතිව තිබෙනවා. ඕස්ට්&zwj
from GOSSIP NEWS https://ift.tt/2KG4RpJ
via https://tamil244.blogspot.com/
No comments