පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රයාගේ පොලු පහරින් පොලිස් කොස්තාපල්වරයෙක් රෝහලේ

Share:
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.  ඊයේ (29) රාත්‍රි 8.45 පමණ මෙම සිදුවීම සිදුවීම සිදුව ඇති බව වාර්තා වන අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ ස

from GOSSIP NEWS https://ift.tt/2Ysueio
via https://tamil244.blogspot.com/

No comments