ප‍්‍රබල පාතාල නායකයෙකු වූ මිනුවන්ගොඩ ‘කලූ අජිත්’ නමැති පාතාල නායකයා ඊයේ (05දා) රාතී‍්‍ර ජාඇල ඒකල, මහවත්ත ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්ව තිබේ. එම ප්‍රදේශයේ රජමාවත කාර්මික ජනපදයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පාතාල සමාජිකයා මෙලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත. 'කලූ අජිත්' නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වුනු ඔහු මිනුවන්ගො
from GOSSIP NEWS http://bit.ly/2wGq8Xn
via https://tamil244.blogspot.com/
No comments