"ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල - දෙමළ ව්‍යාපාරිකයන් එක්වන්න" රතන හිමිගෙන් විශේෂ පණිවිඩයක්.!

Share:
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ඒකාබද්ධ වෙළද පෙරමුණක් ගොඩනගන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය යාපනය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා. එහිදී නැගෙනහිර පළාතේ ද්‍රවිඩ පාසල් වලට පවා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පත්වීම් ලබා දී තිබෙන්නේ ඉස්ලාම් පුද්ගලයන්ට බවද රතන හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.  ඒ හේතුවෙන් ඉස්ලාම

from GOSSIP NEWS http://bit.ly/2IGlcHI
via https://tamil244.blogspot.com/

No comments