වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිළි විමර්ශනය කළ කමිටු අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයට - වෛද්‍යවරයාට එරෙහි පැමිණිළි සංඛ්‍යාව 600 ඉක්මවයි

Share:
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඞ් සාෆිට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව විසින් සකස් කළ අතුරු වාර්තාවක් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත භාරදීමටම නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ වාර්තාව පරීක්ෂා කර බලා වෛද්‍ය සාෆිට එරෙහි ඉදිරි විමර්ශන තීරණය කරන බවයි  නියෝජ්&

from GOSSIP NEWS http://bit.ly/2WEPF1H
via https://tamil244.blogspot.com/

No comments