රත්නපුර සුරාබදු ඒකකයේ නිළධාරීන් සහ කහවත්ත කඳවුරේ විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද අළුයම බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කර තිබෙනවා. ෆේස්බුක් ඔස්සේ සංවිධානය කළ මත් පෙති සාදයක් එම හෝටලයේ පැවැත්වෙන බවට ලැබුනු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී එම සාදයට සහභාගී වී සිටි තරුණියන් සිවු දෙනෙකු ඇතුලු 51 ක් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදුකළ නිළධාරීන් සමත් වුනා. අත
from GOSSIP NEWS http://bit.ly/31Btj0K
via https://tamil244.blogspot.com/
No comments