මෙවර ඇසළ පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී කරවීම ගැටලුවක් වී ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසනවා. හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් ඇසළ පෙරහැර සඳහා ඇතුන් සහභාගී කරවීම ගැටලුවක් වී ඇති බවයි එම සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කරන්නේ. එසේම ශ්‍රී ලංකාවේ දැනට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 106ක් දක්වා අඩු වී ඇති බව සඳහන් කරන ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදු
from GOSSIP NEWS https://ift.tt/2Jekfqu
via https://tamil244.blogspot.com/
No comments