ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයා බැන්නා යැයි කියා නවක වෛද්‍යවරිය වේදනා නාශක පෙති 34ක් බීලා.!

Share:
මාරවිල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු තම කණ්ඩායමේ පුහුණු වන නවක වෛද්‍යවරියකට බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් මත එම නවක වෛද්‍යවරිය වේදනා නාශක පෙති 34ක් බී සිය දිවි නසා ගැනීමට උත්සාහ දරා එම රෝහලේම ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය පවසනවා.   මාරවිල පොලිසියට 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ වෛද්‍යවරියගේ මව පැමිණිලි කරමින් පවසා ඇත්තේ, මෙම විශේෂඥ වෛද්&zw

from GOSSIP NEWS https://ift.tt/2XFiPP6
via https://tamil244.blogspot.com/

No comments