මිහිදන් කළ මළ සිරුරක් දින 28කට පසු අතුරුදහන් වෙයි - ගලේවෙල ප්‍රදේශයෙන් ඇසුනු අමුතු කතාවක්

Share:
මිහිදන් කර තිබූ මළ සිරුරක්  දින 28කට පසුව අතුරුදන්වීමේ පුවතක් ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ නිකවැහැර, පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලේවෙල පොලීසියට අද (24) දින ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී මීට දින 28කට පෙර මිහිදන් කළ අයෙකුගේ මළ සිරුරක් මෙලෙස අතුරුදහන්ව ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. එසේම අතුරුදහන්වූ මළ සිරුර සොයා ගැනීම සඳහා සුසාන භූමියේ

from GOSSIP NEWS http://bit.ly/2XAdcBo
via https://tamil244.blogspot.com/

No comments