පොළොන්නරුව පොලිස් වසමේ කඳුරුවෙල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී 8.45 ට පමණ තරුණයෙකු තම සිරුරට ගිණි තබා ගෙන තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ තරුණයා පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර පොළොන්නරුව පොලිස් ස්ථානයට ලද තොරතුරු මත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇති තරුණයා එරමුදුඔය, පරාක්‍රම සමුද්‍රය ප්‍රදේශයේ පද
from GOSSIP NEWS http://bit.ly/2XwYhoo
via https://tamil244.blogspot.com/
No comments