සරසවි පෙම්වතිය පිහියෙන් ඇන්න 22 හැවිරිදි පෙම්වතා පොලිසියට කොටුවෙයි - පෙම්වතිය රෝහලේ

Share:
කැළණිය විශ්ව විද්‍යලය අසළදී අද (13) උදෑසන සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ප්‍රේම සබඳතාවයක් මත ඇති වූ ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වන අතර  සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ 22 හැවිරිදි ඇයගේ පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට  ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. විශ්ව විද්‍යාලය

from GOSSIP NEWS http://bit.ly/2Kg9zKK
via https://tamil244.blogspot.com/

No comments