තම බිරිඳ ඝාතනය කිරීම සඳහා විදෙස්ගත සැමියෙකු රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පුවතක් වාර්තා වනවා. මෙලෙස ඝාතනය කිරීමට සැළසුම් කර ඇත්තේ උණවටුන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සඳහන් කළේ. සිය සැමියා විසින් මෙම ඝාතනය සිදුකිරීමට අදාල කොන්ත්‍රාත්තුව පළාත් පාලන ආයතනයක මහජන සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස ද සේවය කරන බව කියන රත්ගම ප්‍රදේශයේ කාත්තාව
from GOSSIP NEWS http://bit.ly/2Xi9Rqx
via https://tamil244.blogspot.com/
No comments