ඉස්ලාම් ආගම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ යුතු බව රජය මගින් නිකුත් කරන ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් වන බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ අනාවරණ කෙරුණා. ඒ, එම කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන් රිස්වින් ඉස්මායිත් නමැත්තා විසින්. එවැනි කරුණු පාසල් පෙළපොත්වල සඳහන්ව තිබියදී සහරාන් වැනි ත‍්‍රස්තවාදීන් බිහිකිරීමට සිරියාව හෝ වෙනත් රටක සහය අව
from GOSSIP NEWS http://bit.ly/31HcjGF
via https://tamil244.blogspot.com/
No comments