දුම්රිය වර්ජනයෙන් මගී ජීවිත අවධානමේ - දුම්රිය දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 19කට අධික පාඩුවක්

Share:
දුම්රිය සේවකයන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දින 2ක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ පාඩුව රුපියල් මිලියන 19කට අධික බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. සාමාන්‍ය දිනයකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 11ත් 15ත් අතර අගයක් ගන්නා අතර සති අන්තයේ දිනක දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 8ත් 10ත් අතර වන බවයි ඔහු වැඩිදු

from GOSSIP NEWS http://bit.ly/2N4NAc9
via https://tamil244.blogspot.com/

No comments