අල්ලස් චෝදනාවකට වරදකරුවී වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා. වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තාට මෙලෙස ජනාධිපති සමාව හිමිව ඇති අතර ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ඔහ
from GOSSIP NEWS http://bit.ly/2WyNZYo
via https://tamil244.blogspot.com/
No comments