15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අතවර කළ කරාටේ ගුරුවරයාට වැඩ වරදී

Share:
15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අතවර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කරාටේ ගුරුවරයෙකුට බරපතළ වැඩ ඇතිව වසර නවයක සිරදඬුවම් කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් නියම කර තිබෙනවා. මීට අමතරව රුපියල් 10,000 ක දඩයක්‌ සහ අතවරයට පත් ශිෂ්‍යාවට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවීමට විත්තිකරුට නියෝග කර ඇති අතර මෙලෙස සිරදඬුවම් නියම වූයේ කඳාන මහබාගේ ශාන්ත ජූඩ් මාවත

from GOSSIP NEWS https://ift.tt/2Jcg26t
via https://tamil244.blogspot.com/

No comments