පුද්ගලයින් 13 දෙනෙකු සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වෙයි - යානය සොයා පුළුල් මෙහෙයුමක්

Share:
ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN.32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසාන දිග ප්‍රදේශයේ චීන දේශසීමාව ආසන්නයේදී අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ ජොර්හට් නුවර සිට අරුනාචල් ප්‍රදේශය වෙත ගමන් ඇරඹූ යානය ඉන්දීය වේලාවෙන් ඊයේ (03) පස්වරු 1ට පමණ පාලක මැදිරි සමඟ පැවති සම්බන්ධතා බිද වැටුණු බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ්.

from GOSSIP NEWS http://bit.ly/2IfZEBv
via https://tamil244.blogspot.com/

No comments