රාජගිරියේ ඇලකින් බුද්ධ ප්‍රතිමා 12 ක් හමුවෙයි

Share:
රාජගිරිය, ලේක් ඩ‍්‍රයිව්හි ඇල මාර්ගයක ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසකට එම ඇල මාර්ගයට දමා තිබූ බුද්ධ ප්‍රතිමා 12 ක් හමුවී තිබෙනවා. ඊයේ (15) දිනයේදී එම ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වල නිරතව සිටියදී මුලින්ම බුද්ධ ප්‍රතිමා 08 ක් හමුවී ඇති අතර පසුව තවත් ප්‍රතිමා 04 ක් සොයා ගෙන තිබෙනවා. පසුව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්&z

from GOSSIP NEWS http://bit.ly/2XiC28S
via https://tamil244.blogspot.com/

No comments