තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු කුසට අහරක් නොමැති වීම නිසා මිය ගිය සංවේදී පුවතක් වාර්තා වනවා. දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් එම පවුලේ සිවුවන දරුවා ලෙස උපත ලැබූ මලිත් වීරංග නමැති මෙම බිළිඳා මන්දපෝෂණය නිසා මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදීද හෙළිවී තිබෙනවා. මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේ &lsquo
from GOSSIP NEWS http://bit.ly/2WREZh9
via https://tamil244.blogspot.com/
No comments