"ජනපතිවරණයට අද සිට ඇත්තේ හරියටම දින 102යි" ඩලස් ජනපතිවරණය දිනයට ගණන් හදයි.!

Share:
රටේම අවදානයට ලක්ව තිබෙනා මීළග ජනපතිවරණය, ජනාධිපතිවරණ පනතට අනුව අද(27) සිට හරියටම දින 102 කින් පමණ ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තූ මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපතිවරණ මැතිවරණ පනතට අනුව දෙසැම්බර් 7 වැනිදාට පෙර මැතිවරණය පැවැත්විය යුතූව තිබෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරණයට තව ඇත්තේ හරියටම දින 146ක් පමණක් බවත් මන්ත්‍රීවරයා කිය

from GOSSIP NEWS https://ift.tt/2xePJHl
via https://tamil244.blogspot.com/

No comments