අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළට - අධි වේගයේ 100 පැන්නොත් දඩ ගෙවන්න වෙන්නේ මෙහෙමයි

Share:
අධිවේගී මාර්ග දඩ මුදල් ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 100 ක් වන අතර එම වේග සීමාව 20% කින් වැඩි වුවහොත් (100 - 120 kmph අතර) රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා දඩ මුදලක් නියම

from GOSSIP NEWS http://bit.ly/2WlLXGh
via https://tamil244.blogspot.com/

No comments