ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කිහිපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇති බව සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරනවා. ජාත්‍යන්තර මුහුදේ මසුන් බහුලව සිටින ස්ථානයකදී මෙම පහර දීම සිදු කර ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා වන සෙහාන් සෙනුර, සදලි, සුභාෂි, ක්ලෝඩියා, ඊශානි, රූටි බබා, රාංකු
from GOSSIP NEWS http://bit.ly/2WYyc5w
via https://tamil244.blogspot.com/
No comments