පාසල් සිසුවෙකුගේ බෑගයේ සැඟව සිටි අඩි 03 ක නාගයෙක් සොයා ගනී...!

Share:
තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා පාසැල් භූමියෙන් ඉවත් කළ පුවතක් වාර්තා වනවා.  අදාළ පාසල් සිසුවා විසින් විවේක කාලයේදී  තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ අතට මෙම සර්පයා හසුවී ඇති අතර පසුව එම සිසුවා ඒ බව පන්තිය භාර ගුරුවරයාට දැනුම් දී ති

from GOSSIP NEWS http://bit.ly/2WzJg3U
via https://tamil244.blogspot.com/

No comments