‘‘ෆේස්බුක් පෝස්ට් දාන තරුණයින් ගැන පරීක්ෂන කරනවා වගේම කට කැඩිච්ච කතා කියලා රට ගිණි තියන ඇමතිලා ගැනත් පරීක්ෂණ කරන්න‘‘ මාවරලේ භද්දිය හිමියන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

Share:
තරුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන ලෙසම අමාත්‍යවරු සිදුකරන රට ගිණි තබන ප්‍රකාශ පිළිබදයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. ‘‘ජාතික මග - රට රකින රට හදන මහජන ව්‍යාපාරය‘‘ මංගල මහා සමුළුව අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එම සමුළුව  ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභා

from GOSSIP NEWS http://bit.ly/2LJJdCn
via https://tamil244.blogspot.com/

No comments