පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කළ මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තා. ඒ අනුව මෙරට මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් වූ සම්පූර්ණයෙන්ම මුහූණු ආවරණය වන බුර්කාවද මෙම නව නීතිය යටතේ තහනම් වූවා. ඒ සියලූම ආකාරයේ මුහුණු ආවරණ නව නීතියෙන් තහනම් වූ නිසයි. කෙසේ වෙතත් රටේ ආරක්ෂාව මෙතරම් තර්ජනයට ලක්ව තිබියදී, රටේ ආරක්ෂාව වෙනුවෙන් පැන
from GOSSIP NEWS http://bit.ly/2WnRn4l
via https://tamil244.blogspot.com/
No comments