නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදා නිලධාරින් විසින් අද (06) වටලනු ලැබුවා. අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුනේ ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සම
from GOSSIP NEWS http://bit.ly/2JjKwW4
via https://tamil244.blogspot.com/
No comments