එම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධුයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට උප නගර කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කෙරෙනවා. එහි රාජ්‍ය ආයතන සහ බැංකුවලද අද (10) සේවකයන් පැමිණ සිටියේ අඩු පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ත්‍රිකුණාමලය, කන්තලේ, සේරුනුවර හා තඹලගම යන නගරවල කඩ සාප්පු බොහෝමයක් වසා දාමා තිබෙනවා. මේ නිසා දෛනික ජන ජීවිතයටද බලපෑම
from GOSSIP NEWS http://bit.ly/2JcAjve
via https://tamil244.blogspot.com/
No comments