මාතර - දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොලට යාබදව පිහිට පාලම යට බුර්කාවක් හැඳි කාන්තාවක් යම් භාණ්ඩයක් අතැතිව සිටින ආකාර දැක්වෙන සිතුවමක් නිර්මාණය කර ඇති බව සොයාගෙන තිබෙනවා. මිනිසුන් නිතරයෙන්ම ගැවසෙන මෙම ප්‍රදේශයේ මෙවැනි නිර්මාණයක් කලේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට සැකයක් මතුව තිබෙන අතර ගන්දර පොලීසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. කලාත්මක
from GOSSIP NEWS http://bit.ly/2H5xZ6S
via https://tamil244.blogspot.com/
No comments