දිවයිනේ ඇතැම් නගරයන්හි ඊයේ දින (13) ඇතිවූ උණුසුම් තත්වය දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයේ පවා කතාබහට ලක්ව තිබෙනා අවස්තාවක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තැබූ ට්විටර් පණිවිඩයක් කතාබහට ලක්ව තිබෙනවා. එම සිදුවීම් මාලාව පිළිබඳ අදහස් දක්වන කුමාර් සංගක්කාර පවසා තිබුනේ "නවතින්න, හුස්ම ගන්න, හිතන්න, ඔබේ ඇස් අරින්න" හිංසාව
from GOSSIP NEWS http://bit.ly/2E7mLgh
via https://tamil244.blogspot.com/
No comments