ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සම හිමිකාරීත්වයෙන් යුතු Ministry of crab අවන්හලේදි ඊයේ (17) සිදුකළ වෙනස්ම විදියෙ වැඩක් මේ වෙද්දෙ බොහෝ දෙනාගෙ කතාබහට ලක්වෙලා තියෙනවා. අපේ රට වෙනුවෙන් අපරිමිත කැප කිරීමක් කර 30 වසරක් පැවති කුරිරු යුද්ධයෙන් රට බේරාගැනීමේ සටනේදී ආබාධිත වූ රණවිරුවන් 60 දෙනෙකුට හිතේ හැටියට Ministry of crab අවන්හලේදි කන්න බොන්න ද
from GOSSIP NEWS http://bit.ly/30kRiRg
via https://tamil244.blogspot.com/
No comments