පාස්කු දා ප්‍රහාරයෙන් සති තුනකට පසු අද රට තුළ ඇතිව තිබෙන මෙම අවාසනාවන්ත තත්වය විමසිල්ලෙන් කියවා ගත යුතුය.අහිංසක මිනිසුන් දෙසිය ගණනකට ජීවිත අහිමි වෙද්දි , තවත් සිය ගණනක් තුවාල ලබද්දි, රට විටන් කඩු කිණිසි තුවක්කු බෝම්බ අසුවද්දිත් සාමය ආරක්ෂා කළ මහජනතාව එක්වරම මෙවන් තත්වයකට පත්වූයේ ඇයි දැයි සොයා බැලිය යුතුය.දැන් මේවාට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක මුස්ලිම් වැසියන් පිරිසකගේ නිවාස ගිනි තබලාය.ව්&zwj
from GOSSIP NEWS http://bit.ly/2LEYILZ
via https://tamil244.blogspot.com/
No comments