ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වා දුන් Idea සමූහ ව්‍යාපාරය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවපිටිය දේවස්ථානයෙහි සිවිලිම ප්‍රතිසංස්කරණය සඳහා i-Panel සිවිලිම් ෂීට් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවුනා. සමාජ සත්කාර හා මානව වගකීමක් වන එම පුණ්‍ය ක්‍රියාවෙහි පොරොන්දු ඵලකය Idea සමාගමේ සභාපති සම්පත් මායාකඩුව මහ
from GOSSIP NEWS http://bit.ly/2I8SUp6
via https://tamil244.blogspot.com/
No comments